මානව හිමිකම් බෝඩ් එක ගහගෙන ගංජා ඇද්ද අයෙක් වාහනයත් සමඟ ⁣කුඹුරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

මානව හිමිකම් බෝඩ් එක ගහගෙන ගංජා ඇද්ද අයෙක් වාහනයත් සමඟ ⁣කුඹුරේ

මානව හිමිකම් බෝඩ් එක ගහගෙන ගංජා ඇද්ද අයෙක් වාහනයත් සමඟ ⁣කුඹුරේ

මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධීකාරක ලෙස පුවරුවක් ප්‍රදර්ශනය කර තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කරයි.

 

කහතුඩුව මහවංගුව ප්‍රදේශයේදී පොලිසිය විසින් මෙම මෝටර් රථය නවත්වන ලෙස සංඥා කල අවස්ථාවේ රියදුරු විසින් එය නොනවත්වා ධාවනය කිරීමේදී අසල තිබූ වෙල්යායකට මෝටර් රථය ගොස් ඇත. මෝටර් රථය පැදවූ රියැදුරු පලා ගොස් තිබුණු අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

views

619 Views

Comments

arrow-up