කොවිඩ් අධි අවධානම් දිස්ත්‍රික්ක තුනක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

කොවිඩ් අධි අවධානම් දිස්ත්‍රික්ක තුනක්

කොවිඩ් අධි අවධානම් දිස්ත්‍රික්ක තුනක්

කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කොවිඩ් අධි අවදානම් කලාප ලෙස හඳුන්වා දී ඇත.

 

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ එම දිස්ත්‍රික්ක වලින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවයි.

 

සති අන්තයේ දැඩි සංචරණය සීමා පනවනු ඇතැයි තමන් බලාපොරොත්තු වුවද වර්තමාන තත්වය යටතේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව මහජනතාවට 100%ක්ම වගකීම පැවරෙන බව ඒ මහතා අවධාරණය කර සිටියි.

 

 

 

 

 

 

 

 

 

source : adaderana

views

617 Views

Comments

arrow-up