කෝවිඩ් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ මෙන්න - මේ ලක්ශන තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

කෝවිඩ් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ මෙන්න - මේ ලක්ශන තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න (VIDEO)

කෝවිඩ් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ මෙන්න - මේ ලක්ශන තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න (VIDEO)

මේ දිනවල ලංකාවේ පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදය පෙර ප්‍රභේදවලට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

 

වාතයෙන් ද බෝවීමේ අවදානමක්ද සහිත මෙම නව ප්‍රභේදය තරුණ ප්‍රජාව අතර පැතිරයාමේ දැඩි ප්‍රවණතාවක් දක්වයි.

 

ඒ අනුව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මෙම නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත.

 

එම රෝග ලක්ෂණ සඳහා පහත වීඩියෝව නරඹන්න.

 

 

 

 

 

 

 

 

 

 

source : Hiru

views

1765 Views

Comments

arrow-up