නව ජාතික පාසල් 796 ආරම්භ කිරීමේ වැඩසටහන මේ මාසයේදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

නව ජාතික පාසල් 796 ආරම්භ කිරීමේ වැඩසටහන මේ මාසයේදී

නව ජාතික පාසල් 796 ආරම්භ කිරීමේ වැඩසටහන මේ මාසයේදී

මේ මාසය තුළ ජාතික පාසල් 796 ක් අලුතින් ආරම්භ කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

 

අදියර දෙකක් යටතේ ආරම්භ වන වැඩසටහන යටතේ පළමුව පාසල් 123 ක්ද දෙවන අදියරේ දී පාසල් 663 ක් ද ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

පළමු අදියර රුපියල් මිලියන 950ක වියදමින් සහ දෙවන වැඩසටහන රුපියල් මිලියන 500 ක වියදමින් සිදුකිරීමට අපේක්ෂිතයි.

 

ගාල්ලේ පැවති ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහන අමතමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළා.

 

views

801 Views

Comments

arrow-up