අදත් කොරෝනා මරණ 5ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
12

අදත් කොරෝනා මරණ 5ක්

අදත් කොරෝනා මරණ 5ක්

තවත් කොරෝනා මරණ 5ක් මෙරටින් වාර්තා වනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

 

 

views

809 Views

Comments

arrow-up