MAR
30
ඹෟෂධ නෑ..කරාපිටිය රෝහලේත් සැත්කම් නවතී

කරාපිටිය රෝහලේ සැලසුම් කර තිබූ ජීවිත අවධානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.
කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ නිර්වින්දය සඳහා භාවිතා කරන ඖෂධ ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් බවයි.
එම ඖෂධය ලැබෙන තෙක් ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමා ඇති අතර මේ පිළිබඳව ලිඛිතව රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇත.
608 Views
Comments