JUL
17
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
එය ඔහු පක්ෂයට විරුද්ධව කටයුතු කරන බවට ඉදිරිපත් වන චෝදනා හේතුවෙනි.
පසුගිය මැතිවරණයේදීද ඔහු සිය පක්ෂයට සහ ආසනයට වැඩ නොකළ බව ද වාර්තා වේ.
ඔහුට විරුද්ධ විනය පරීක්ෂණය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණත් එය එළඹෙන 31 වන දා දක්වා කල් ගොස් තිබේ.
907 Views
Comments