දූෂණ වැළැක්වීමට පනතක් ගේන්න විජේදාස සැරසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

දූෂණ වැළැක්වීමට පනතක් ගේන්න විජේදාස සැරසෙයි

දූෂණ වැළැක්වීමට පනතක්  ගේන්න විජේදාස සැරසෙයි

විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ දූෂණ විරෝධී පනතක් ද සම්මත කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

රාජ්‍ය තන්ත්‍රයේ වංචා දූෂණ අවම කිරීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බව යාපනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියා.

views

202 Views

Comments

arrow-up