දිය ඇල්ලෙන් ඇද වැටුණු විදේශිකයා අවසන් ගමන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

දිය ඇල්ලෙන් ඇද වැටුණු විදේශිකයා අවසන් ගමන් යයි

දිය ඇල්ලෙන් ඇද වැටුණු විදේශිකයා අවසන් ගමන් යයි

ඇල්ල, කිතල්ඇල්ල දිය ඇල්ලෙන් ඇඳ වැටුනු විදේශීය ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා.

 

ඔහු තනිවම කිතල්ඇල්ල නැරඹීමට පැමිණ ඇති බවයි වාර්තාවෙන්නේ'

 

 ඔහු දිය ඇල්ලේ ගල් පර්වතයක සිටියදී ප්‍රපාතයට ඇදවැටී තිබෙනවා. ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණ වී නැහැ.

 

එම විදේශිකයාගේ  සිරුර ගොඩට ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සමග පොලිසිය කටයුතු කරමින් සිටින බවයි වාර්තාවෙන්නේ'

views

636 Views

Comments

arrow-up