සමයංගේ කල්ලියේ කප්පම් විශේෂඥයින් 4ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

සමයංගේ කල්ලියේ කප්පම් විශේෂඥයින් 4ක් අත්අඩංගුවට

සමයංගේ කල්ලියේ කප්පම් විශේෂඥයින් 4ක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායක සමයංගේ ගෝලයෙකු විසින් ඩුබායි සිට  මෙහෙයවන කප්පන් කල්ලියක සාමාජිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

 

මෙම ජාවාරමේ මහ මොළකරු ඩුබායි වෙත පලා ද සිටින අතර ඔහුට විරුද්ධව පුද්ගල ඝාතන 6ක් සහ තවත් අපරාධ රැසකට චෝදනා එල්ල වී තිබේ.

 

සැකකරු පසුගිය සමයේ බන්ධනාගාර බසයක් තුළ ඝාතනය වූ සමයංගේ ප්‍රධාන ගෝලයෙකි.


මෙම කප්පම් කල්ලියේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනුණේ පෞද්ගලික ආයතනයකින් කප්පම් ලබාගැනීමට සූදානම්ව සිටියදී ය.

views

3810 Views

Comments

arrow-up