JAN
22
ඇමති පියල්ගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වෙමින් සිටි ඇමැති ආරක්ෂක නිලධාරියකු හා ආධාරකරුවෙකුට සිදු කරන ලද පි.සී.ආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
ආසාදිත වී ඇති ආධාරකරු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස සමීපයේ පදිංචිකරුවෙකු වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරන බව වාර්තා වේ.
ආරක්ෂක නිලධාරියා හා ආධාරකාර පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
658 Views
Comments