කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළඳ පොළේ සියළු කොටස් මිල දර්ශකය වාර්තා කරන ලෙස අද දිනයේදීත් ඒකක 291.34 ක් ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා.

 

2015 වසරේදී පෙබරවාරි 15 එම අගය ඒකක 255 ලෙස වාර්තා විය.

 

2011 වසරේ පෙබරවාරි 28න් පසු සියළු කොටස් මිල දර්ශකය ඉහළ අගය වාර්තා වූයේ අද දිනයේ දීයි.

 

අද ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 12.46 ක් ලෙස සටහන් වු අතර එය ද වාර්තා ගත අගයකි.

 

කොටස් ගනුදෙනු වල තනි දිනයක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාව 60,818 ක් ලෙස වර්තාගත අගයක් ද පෙන්වීම විශේෂත්වයක්.

views

701 Views

Comments

arrow-up