JUL
22
කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක්

මේ දිනවල කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයන් 50කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවට ඒ මහතා පෙන්වා දෙයි.
247 Views
Comments