JAN
11
සීඅයිඩී පස් වැනි තට්ටුවෙන් පැන කාන්තාවක් සියදිවි නසා ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ කාන්තාවක් එහි පස්වැනි මහලින් බිමට පැන සියදිවි හානි කර ගෙන තිබේ.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ රුපියල් කෝටි හයක මූල්‍ය වංචාවක් සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා ගෙන එන ලද කාන්තාවක් පස්වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන ඇති බවයි.
1154 Views
Comments