FEB
02
හිටපු කතානායකවරයකුට කොරෝනා

හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇති බව වාර්තා වනවා
706 Views
Comments