JAN
26
රංජන් රාමණායක අඟුණුකොළපැලැස්සට (VIDEO)

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වසර 04 ක බරපතල සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක අද සිය දින 14 නිරෝධායනය අවසන් කර මීගමුව පල්ලන්සේන සිර කඳවුරේ සිට රංජන් රාමණායක අගුණූකොළපැලැස්ස බන්ධනාගාරය දක්වා අද දිනයේදී රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා
662 Views
Comments