කඩවතින් අධිවේගී මාර්ගයට ඇතුළුවීමේදී ටිකට් පත් නිකුත් කිරීම නවතියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

කඩවතින් අධිවේගී මාර්ගයට ඇතුළුවීමේදී ටිකට් පත් නිකුත් කිරීම නවතියි

කඩවතින් අධිවේගී මාර්ගයට ඇතුළුවීමේදී ටිකට් පත් නිකුත් කිරීම නවතියි

අධිවේගී මාර්ගයට කඩවත පිවිසුමෙන් ඇතුළුවීමේදී ටිකට්පත් නිකුත් කිරීම තාවකාලිකව නවතාදමා තිබෙනවා.

 

 ටිකට් කවුළුවල සේවය කරන කිහිපදෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම නිසා එම කවුළු තාවකාලිකව වසා ඇති බවයි.

 

ඒ අනුව අද (03) උදෑසන සිට කඩවත අධිවේගී ටිකට් කවුළු වසා දමා ඇති අතර ටිකක් පතක් නොමැතිව ධාවනය කිරීමට රියදුරන් හට සිදුවනවා.

 

කෙසේවෙතත් අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී කඩවත පිවිසුමෙන් ඇතුළු වූ බව සදහන් කර අපහසුතාවයකින් තොරව ඉන් පිටවීමට හැකියාව ලැබෙනු ඇති.

views

782 Views

Comments

arrow-up