රත්නපුර ඉන්ධන පිරවුම්හලක් අසල නාඳුනන මළ සිරුරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

රත්නපුර ඉන්ධන පිරවුම්හලක් අසල නාඳුනන මළ සිරුරක්

රත්නපුර ඉන්ධන පිරවුම්හලක් අසල නාඳුනන මළ සිරුරක්

ඊයේ (31) රත්නපුර ලෙල්ලෝපිටිය ප්‍රදේශයේ දී නාදුනදුනන මළ සිරුරක් හමුවී තිබේ.

 

ලෙල්ලෝපිටිය සන්නස්ගම ඉන්ධන පිරවුම්හල අසල තිබී මෙම මළ සිරුර හමුවී ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට වාර්තා වේ.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

views

282 Views

Comments

arrow-up