JAN
11
ලොකුගේ කපන්නෙ නෑ කිව්වත් අදත් ප්‍රදේශ රැසක විදුලිය කැපේ

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම විසන්ධි වී තිබෙනවා.
ඒ අනුව වත්තල, මාලඹේ, මහරගම, අකුරැස්ස, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබෙනවා.
විදුලිය විසන්ධි කිරීමේ කාල සටහන මෙතැනින් ලබාගන්න.
966 Views
Comments