JAN
05
ඇමතිකමෙන් එළියට දාපු සුසිල්ට ලැබුණු පළමු ආරාධනාව

ආණ්ඩුව තුල ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස නොමැති බවත්, ඒ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙසත් එම පක්ෂය ඇමතිකමින් ඉවත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතාට ඊයේ(04) ආරාධනා කළේය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පවසා සිටියේය.
755 Views
Comments