තවත් කොරෝනා ආසාදිතයන් 162ක් සහ මරණ 09ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

තවත් කොරෝනා ආසාදිතයන් 162ක් සහ මරණ 09ක්

තවත් කොරෝනා ආසාදිතයන් 162ක් සහ මරණ 09ක්

ඊයේ (12) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 162 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 667,735 දක්වා ඉහළ ගියේය.

 

පෙරේදා (11) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 09ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,614 ක් දක්වා ඉහළ ගියේය.

 

එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් 03 දෙනක් හා පිරිමි පුද්ගලයන් 06 දෙනෙකි.

 

මියගොස් සිටින සියලු දෙනාම වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයනය.

 

views

241 Views

Comments

arrow-up