SEP
18
අද කාලගුණය

ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවලත් මධ්‍යම , සබරගමුව , බස්නාහිර , වයඹ පළාත්වලත් මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව පළාත හා අනුරාධපුර , වවුනියාව , මුලතිව් දිස්ත්‍රික්කවල මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
771 Views
Comments