විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට

ශ්‍රී ලංකා පොලීසිය මැදිහත් වීමෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට(05) දිනයේ දී කොළඹදී ආරම්භ වෙනවා.

 

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කොළඹ මහ නගර සභාව එක්වයි.

 

මෙහිදී ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම, අත්පත්‍රිකා බෙදාහැරීම, ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් පරික්ෂා කිරීම හා දුමායනය සිදුකිරීමට නියමිතයි.

views

202 Views

Comments

arrow-up