වෛද්‍යවරුන් විදේශගතවීම ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

වෛද්‍යවරුන් විදේශගතවීම ඉහලට

වෛද්‍යවරුන් විදේශගතවීම ඉහලට

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් විදේශගත වීම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මෙම වසර අවසානයේ දී එම සංඛ්‍යාව දහසක් පමණ වනු ඇති බවයි එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව මේ පිළිබඳව ජනපතිවරයා සමඟ සාකච්ඡාවක් සිදු කළ බව ද, විදේශ විනිමය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට විදේශගත වීම සඳහා අවස්ථාව සලසමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වූ බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

views

217 Views

Comments

arrow-up