කළු ගඟේ ගිලී දෙදෙනෙක් ජීවිතක්‍ෂයට - දරුවෙක් අතුරුදහන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

කළු ගඟේ ගිලී දෙදෙනෙක් ජීවිතක්‍ෂයට - දරුවෙක් අතුරුදහන්

කළු ගඟේ ගිලී දෙදෙනෙක් ජීවිතක්‍ෂයට - දරුවෙක් අතුරුදහන්

සිරිපාගම, ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ කළු ගඟේ දිය නාමින් සිටි හතර දෙනෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව එක් අයෙක් අතුරුදන්ව තිබේ.

 

ඊයේ (15) පස්වරුවේ මෙම පිරිස දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව පොලීසිය සඳහන් කලේය.

 

සිද්ධියෙන් අතුරුදන්ව ඇති දස හැවිරිදි දරුවා අඟු‍රුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.

 

22 සහ 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය නිවේදනය කළේය.

 

views

683 Views

Comments

arrow-up