ජිනීවා සමුළුවේදී ශ‍්‍රී ලංකාව සිරවෙයි

49 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකා රජය දැඩි අසීරුතාවයන්ට මුහුණදීමට සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.
මෙයට හේතු වී තිබෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීම් ඉටු කිරීමට රජය කි‍්‍රයා නො කිරීමවේ.
මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකාවට දෝෂාරෝපණය කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ඊට අමතරව බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක්ද ශී‍්‍ර ලංකාව ගැන ප්‍රකාශයක් කිරීමට තීරණය කර තිබේ.
මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28 වැනිදා ආරම්භ වී අපේ‍්‍රල් 01 දායින් අවසන්වේ.
846 Views
Comments