JAN
02
දුර්ලභ ගණයේ ඉත්තෑවෙක් කොළොන්නෙන්

දුර්ලභ ගණයේ ඉත්තෑවෙකු කොළොන්න කෝප්පකන්ද ප්‍රදේශයේදී හමුවී තිබේ.
සුදු ඉත්තෑවෙකු එලෙස හමුවී තිබුණේ මද්දකට හසුවී සිටියදීයි.
මද්දත් සමඟම එම සුදු ඉත්තෑවා අසල තිබූ නිවසකට පැමිණ තිබුණි.
අනතුරුව නිවසේ හිමිකරු විසින් උඩවලව වනජීවී නිලධාරීන්ට එම ඉත්තෑවා භාර දී ඇත.
867 Views
Comments