JAN
02
19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම් කෙරේ

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නම් කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම, ”ඩී” කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකාව කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය සමඟ තරඟ කිරීමට නියමිතව ඇත.
ජනවාරි 14 වනදා ජෝර්ජ්ටවුන් හි එවරස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව පළමුවෙන් ස්කොට්ලන්තයට එරෙහිව තරඟ වදිනු ඇති.
678 Views
Comments