කොවිඩ් මරණ 13ක් වාර්තාවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

කොවිඩ් මරණ 13ක් වාර්තාවෙයි

කොවිඩ් මරණ 13ක් වාර්තාවෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

 

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ එම මරණ ඊයේ(25) තහවුරු කර ඇති බවයි.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ ගණන 14,884කි.

views

677 Views

Comments

arrow-up