කොවිඩ් ආසාදිතව සිටි 308කට සුවය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

කොවිඩ් ආසාදිතව සිටි 308කට සුවය

කොවිඩ් ආසාදිතව සිටි 308කට සුවය

කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබාගත් 308 දෙනෙකු අද(26) දිනයේ පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 559,436ක් දක්වා ඉහළගොස් තිබේ.

views

691 Views

Comments

arrow-up