කොවිඩ් ආසාදිතයන් 715ක් හදුනා ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
02

කොවිඩ් ආසාදිතයන් 715ක් හදුනා ගනියි

කොවිඩ් ආසාදිතයන් 715ක් හදුනා ගනියි

අද (02) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 715ක් වාර්තා වු බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 65,698ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

614 Views

Comments

arrow-up