බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා බව වාර්තා වනවා.

 

මීට පෙර ඔහුගේ සෙහොයුරා වන, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා.

 

චාමික කරුණාරත්න මේ වන විට කොග්ගල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා

views

707 Views

Comments

arrow-up