තවත් මරණ හයක් - කොරෝනා මරණ 270 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

තවත් මරණ හයක් - කොරෝනා මරණ 270 දක්වා ඉහළට

තවත් මරණ හයක් - කොරෝනා මරණ 270 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිත මරණ හයක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මෙතෙක් සිදු වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

 

 

views

671 Views

Comments

arrow-up