MAR
11
අද දිනයේදී සමස්ත ආසාදිතයින් 292 ක් කොවිඩ් මරණ 5 ක්

අද (11) දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 292ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,977ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.
608 Views
Comments