සූර්ය පැනල ගන්න ඉන්න අයට සුබ ආරංචියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

සූර්ය පැනල ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

සූර්ය පැනල ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

ලබන වසරේ ජනවාරි මුල සිට සූර්ය බලශක්ති කට්ටලයක මිල රුපියල් 50,000කින් පමණ පහත හෙළිය හැකි බව සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය පවසනවා.

 

මෙවර අයවැයෙන් සූර්ය බලශක්ති නිපදවීමට යොදා ගනු ලබන ප්‍රතිවර්ථක සදහා පනවා තිබූ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු අඩු කිරීමට හා සමාජ ආරක්ෂණ බදු ඉවත් කිරීමට යෝජනා කිරීම හේතුවෙන් මෙලෙස සූර්ය බලශක්ති කට්ටල මිල පහත හෙළිමේ හැකියාවක් ඇති බවද ඔහු කියාසිටිනවා.

 

පුනර්ජනනීය බලශක්ති යොදා ගනිමින් විදුලිබල නිෂ්පාදනය කිරීම,ප්‍රවර්ධනය කිරීම සදහා මේ වන විට රජයේ අවධාණය යොමුව තිබෙනවා.

 

views

192 Views

Comments

arrow-up