OCT
06
අද කාලගුණය

දකුණු , මධ්‍යම , වයඹ , සබරගමුව , බස්නාහිර පළාත්වල හා සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී අනෙක් ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
784 Views
Comments