අද කාළගුණය

බස්නාහිර , සබරගමුව පළාත්වල සහ මහනුවර , නුවරඑළිය , ගාල්ල , මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
ඌව , නැගෙනහිර , උතුරු - මධ්‍යම පළාත්වල සමහර ස්ථානවල සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 75ක් පමණ තද වැසි සහ බටහිර , දකුණු , සබරගමුව පළාත්වල ඇතැම්විට කිලෝමීටර 40 - 50ක් දක්වා තද සුළංද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව දේශීයකරණය වූ තද සුළං සහ අකුණු මගින් සිදුවන හානිය අවම කිරීම සදහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
610 Views
Comments