21 වනදා සිට QR අවසරපත්‍රයට ඉන්ධන ලබාදීම ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

21 වනදා සිට QR අවසරපත්‍රයට ඉන්ධන ලබාදීම ඇරඹේ

21 වනදා සිට QR අවසරපත්‍රයට ඉන්ධන ලබාදීම ඇරඹේ

QR කේත යොදාගනිමින් ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භවේ.

 

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

ඒ අනුව 21 වනදා සිට ඉන්ධන නිකුත් කරන්නේ QR කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව පමණක් බැවින් එතෙක් පෝලිම්වල රැදී නොසිටින ලෙස ද ඔහු සඳහන් කළේය.

views

283 Views

Comments

arrow-up