JUL
11
SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්

අගමැති නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීමට අදාලව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිලිබඳව නිවේදනය කරයි.
268 Views
Comments