DEC
21
දියනෑමට ගිය පාසල් සිසුවෙකු ළිඳට වැටී ජීවිතක්ෂයට

වව්නියාව කොක්එළිය ප්‍රදේශයේ වගා ළිඳක දියනාමින් සිටි පාසල් සිසුවෙකු ළිඳට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වන අකිලේන්ද්‍රන් දනුෂන් නැමැති පිරිමි දරුවෙකි.
ලිඳේ ජලය පිරි ඇති හෙයින් එහි ජලය ඉවත් කර මළ සිරුර ඉවත ගැනීමට නියමිතව තිබෙනවා.
මාමඩුව පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
792 Views
Comments