NOV
26
සමෘද්ධි හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමට අවසර

සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීමට අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.
ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි.
මේ අනුව ක්ෂේත්‍ර නිලධාරීන්ට තම කොට්ඨාශය තුළ ම ඡන්දය ඉල්ලුම් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.
176 Views
Comments