පාර්ලිමේන්තුව වසා දැමේ - හේතුව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

පාර්ලිමේන්තුව වසා දැමේ - හේතුව මෙන්න

පාර්ලිමේන්තුව වසා දැමේ - හේතුව මෙන්න

පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

 

ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇත.

 

පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත.

views

727 Views

Comments

arrow-up