සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසුවේ බදු දෙන්නද? විකුණන්නද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසුවේ බදු දෙන්නද? විකුණන්නද?

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසුවේ බදු දෙන්නද? විකුණන්නද?

සපුස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වසා දැමුණේ එය විදේශ සමාගමකට බදුදීමට හෝ විකුණා දැමීමේ අරමුණින් නොවන බව සම කැබිනට් ප්‍රකාශ අමාත්‍ය උදය ගමන්පිල පවසනවා.

 

 

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබද මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

views

647 Views

Comments

arrow-up