AUG
21
ඔසුහලෙන් ඖෂධ ගෙදරටම ගෙන්නගන්න මේ අංක අමතන්න

පණවා ඇත ඇඳිරි නීතිය හේතුවෙන් ඖෂධ ලබා ගැනීමට නොහැකි රෝගීන් සඳහා නිවසටම ඖෂධ ගෙනවිත් දීමේ වැඩපිළිවෙළක් තැපැල් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කර තිබේ.
ඒ අනුව පහත එක් එක් ප්‍රදේශයන්ට අයත් ශාඛාවන් වට්ස්ඇප් මගේ සම්බන්ධකරගෙන එම ඖෂධ නිවසටම ගෙන්වාගත හැකියි.
643 Views
Comments