දුම්රියේ ගමන් කිරීම අවසරලත් මගීන්ට පමණක් සීමාවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

දුම්රියේ ගමන් කිරීම අවසරලත් මගීන්ට පමණක් සීමාවේ

දුම්රියේ ගමන් කිරීම අවසරලත් මගීන්ට පමණක් සීමාවේ

කොරෝනා උවදුරෙන් ආරක්‍ෂා වීමේ පියවරක් ලෙස අවසරලත් මගීන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර ලැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

 

රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ ලියකියවිලි නොමැති පුද්ගලයින්ට අන්තර් පළාත් දුම්රිය සේවා ‍ භාවිතා කිරීමට හැකියාවක් නොමැති බවත් දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට අදාල අවසරපත් ඕනෑම අවස්ථාවක පරීක්ෂාකර අවශ්‍ය පියවර ගතහැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

views

822 Views

Comments

arrow-up