අද දිනට නව ආසාදිතයින් 303 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

අද දිනට නව ආසාදිතයින් 303 ක්

අද දිනට නව ආසාදිතයින් 303 ක්

තවත් ආසාදිතයින් 111ක් හඳුනාගෙන තිබෙනවා.

 

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වනවා. ඒ අනුව අද දිනට වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 303 ක්.

 

 

views

791 Views

Comments

arrow-up