DEC
08
ධීවරයෙකු අතුරුදහන්

ගන්දර ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් අනතුරට පත්වී ධීවරයෙකු අතුරුදන්ව ඇත.
මෙසේ අතුරදන්ව ඇත්තේ , දෙවිනුවර, කපුගම පදිංචි 64 හැවිරිදි ධීවරයෙකි.
ඔහු තවත් හතර දෙනෙකු සමග “පියුමිකා 02” බහුදින යාත්‍රාවෙන් පසුගිය 28 වැනිදා මුහුදු ගොස් තිබේ.
713 Views
Comments