ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනතාවගෙන් කල විශේෂ ඉල්ලීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනතාවගෙන් කල විශේෂ ඉල්ලීම

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනතාවගෙන් කල විශේෂ ඉල්ලීම

රට තුළ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහාය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.


ඊයේ(09) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මෙම ඉල්ලීම සිදුකළේය.

views

225 Views

Comments

arrow-up