මහ මග කෙළ ගසන අයට විරුද්ධව නීතිය තදින්

මහාමාර්ගවල තැන තැන බුලත් කෙළ ගසන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලැබී තිබෙනවා.
මෙලෙස තැන තැන කෙළ ගැසීම අපවිත්‍රතාවයට මෙන්ම කොරොනා වෛරස ව්‍යාප්තියට ද හේතු විය හැකි නිසා මෙලෙස ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී තිබෙනවා.
දන්ඩ නිති සංග්‍රහයට අනුව එම වරද කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම වුවද කළ හැකි වනවා.
820 Views
Comments