DEC
02
රෑට කරන්ට් ගියොත් අපි හදන්නෙ නැ

ප.ව 4.15 සිට බලපැවැත්වෙන පරිදි සිය සාමාජිකයින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වූ බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) පවසයි.
මතභේදයට තුඩු දී ඇති යුගදනවි බලාගාර ගණුදෙනුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලංවිම සාමාජිකයින් නොවැම්බර් 25 දින සිට නීතියට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කරන ලදී.
690 Views
Comments